
මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී මත්පෙති දහසක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.














