ඉරානය සහ ඊශ්‍රායලයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දන්වා ඇත්තේ.
ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල, උත්සව අවස්ථා සහ දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














