Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජය පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ඉල්ලී­මක් කරයි

    රජය පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ඉල්ලී­මක් කරයි

    2025-12-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ආපදා කමිටු සහ ප්‍රාදේශීය ආපදා කමිටු හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් සකස් කර ඇති බැවින් එම යාන්ත්‍රණය භාවිතා කරන ලෙසත් ජාවාරම්කරුවන්ට නොරැවෙටෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පීඩා­වට පත්ව සිටින ජන­තා­වට ආධාර බෙදා­දී­මට යෑමේදී වංච­නික පිරි­ස්ව­ලට හසු­නොවී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල හරහා පරි­ත්‍යාග බෙදා­හැ­රී­මට අව­ස්ථාව සලසා ගන්නා ලෙස රජය පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ඉල්ලී­මක් කරනවා.

    එසේ නොමැ­ති­නම් වග­කී­මක් සහිත ආය­තන මඟින් එකතු කරන ස්ථාන­ව­ලට පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර ලබා­දෙන ලෙස ද රජය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිනවා.

    සහන සැල­සීමේ ක්‍රියා­ව­ලි­යට විවිධ පරි­ත්‍යා­ග­ශී­ලීන් උන­න්දු­වෙන් ක්‍රියා­ත්මක වෙමින් පව­තින අතර එය රජ­යට විශාල ශක්ති­යක් වී තිබෙනවා.

    මෙම අව­ස්ථාව ප්‍රයෝ­ජ­න­යට ගෙන වෙනත් ආකා­රයේ ද්‍රව්‍ය එකතු කරන කණ්ඩා­යම් ගැන තොර­තුරු ලැබී ඇති බැවින් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල හරහා ලබා­දීම තුළින් නුසු­දුසු අය අතට ආධාර ගලා යාම හා ව්‍යාජ ලෙස සම්පත් ලබා­ගැ­නී­මට ඉඩ අව­හිර කිරී­මට හැකි බව ද රජය පෙන්වා දෙනවා.

    පෙර පුව​තආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
    ඊළඟ පුව​ත ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group