2025 වර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ ඒ රොෂාන් මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මේ බව දැනුම් දී තිබෙනවා.
නව ආරක්ෂිත සලකුණු සිටිකරය හදුන්වාදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් සම්බන්ධවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපල ක්‍රියාවිරහිත කරයි
- වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
- වරෙන්තු 88 ක් සඳහා සෙවූ සැකකරුවෙකු අත්අඩංගුවට
- වී නිෂ්පාදනයේ ඉදිරි පියවර ගැන විශේෂ සාකච්ඡාවක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට
- හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි













