Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර ආදි වාසී දිනය අදයි

    ජාත්‍යන්තර ආදි වාසී දිනය අදයි

    2025-08-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා.
    රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට හැකියි.
    රටේ සංස්කෘතියේ මූලාරම්භයද ආදි වාසී ජනතාව සමගින් බැදී පැවතීම අවිවාදාත්මක කරුණක් වනවා.
    වර්ෂ 1994 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදි වාසී දිනය ලෙස නම් කරනු ලැබුවා.
    මෙලෙස ආදි වාසී දිනයක් නම් කිරීමේ මූලිකම පරමාර්ථය වී ඇත්තේ ලෝකයේ ජීවත් වන සියලුම ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ශා කිරීමයි.
    මීට අමතරව ආදි වාසී සංස්කෘතිය ආදි වාසී විවිධත්වය සහ ලොවපුරා ආදී වාසීන්ගේ වටිනාකම් ආරක්ශා කර දීමද මෙම ආදි වාසී දිනය නම් කිරීමේ අරමුනු අතර වනවා.
    ආදි වාසී ජනතාව සහ පරිසරය අතර පවතින්නේද ඉතා සමීප සම්බන්ධයක්.
    සියලුම ආදි වාසී ජනතාවගේ එදිනෙදා ජීවන රටාවේ සියලුම කටයුතු පරිසරය කේන්ද්‍රගත කරමින් සිදු කරනු ලබනවා.
    ශ්‍රී ලංකාවේද ආදි වාසී සංස්කෘතිය සමස්ත ලෝකයේම අවධානය දිනා ගෙන තිබීම අප අභිමානයෙන් යුතුව පැවසිය යුතු වනවා.
    ඔවුනට ආවේනික චාරිත්‍ර වාරිත්‍ර , අභිචාරී විදි,ඇදහිලි සහ විශ්වාස, ආහාර රටාව ,ඇදුමු පැළදුම් සහ තාක්ෂණය පවා රටේ සංස්කෘතියේ ආරම්භයේ මුල් ජීවමානයන් පිළිඹිමු කරනු ලබනවා.
    ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විජය කුමරුන්ගේ ආගමනය සිදු වීමට පෙර සිටම ආදි වාසී ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශ පුරා පැතිරී සිටි බවටද පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි රැසක් අපට හමුවනවා.
    රටක ජනවර්ගයාගේ මුල් පුරුක් ලෙස පැවත එන ආදි වාසී ජනතාව ආරක්ශා කර ගැනීම සියලුම දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේද එනිසාවෙන්මයි.

     

    පෙර පුව​තපාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයක වැසි

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group