Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    • ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රැකියා සඳහා විදේශගත වීමේදී රටවල් 13කට දැඩි නීති

    රැකියා සඳහා විදේශගත වීමේදී රටවල් 13කට දැඩි නීති

    2025-06-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටවල් 13ක් සදහා ස්වයං මාර්ගයෙන් කිසියම් සේවා යෝජිකයෙකු වෙත ගෘහස්ථ නොවන රැකියාවක් සඳහා පළමු වරට විදේශ ගත වන්නේනම් රැකියා ගිවිසුම අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ ලියාපදිංචි කිරීම ලබන මස 01 දා සිට අනිවාර්ය කර ගෙන තිබෙනවා.

    ඒ අනුව, සෞදි අරාබිය, කුවේට්, බහරේන්, කටාර්, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මලයාසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර රැකියා ගිවිසුම සහතික කරගැනීම මෙලෙස අනිවාර්ය කර ඇති රටවල් අතරට ඇතුළත්.

    මෙම ක්‍රියාමාර්ග ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සලකා ගෙන ඇති අතර මේ සදහා ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත වෘත්තිය දැක්වෙන විදේශ ගමන් බලපත්‍රය හෝ වෘත්තිය භාවය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරනවා.

    පෙර පුව​තඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
    ඊළඟ පුව​ත ටොෆියක් නිසා පාසල් සිසුන් ඇතුළු 29 දෙනෙකු රෝහල් ගත කරයි

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group