Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතුකරයෙන් රටටම ආදර්ශයක්

    වතුකරයෙන් රටටම ආදර්ශයක්

    2025-11-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික සමගිය විදහා දක්වමින් බෞද්ධ, හින්දු. කතෝලික බැතිමතුන්ගේ සහායෙන් ඉදිකළ බුදු මැදුර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් විවෘත කර තිබෙනවා.

    මස්කෙළිය, මෝකා තේ වතුයායේ පදිංචි බෞද්ධ, හින්දු, කතෝලික ජනතාවගේ හා ප්‍රදේශයේ වතු අධිකාරිවරුන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවගේ මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් ඉදිකරන ලද බුදු මැදුර ඉකුත් 26 වනදා සුභ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ විවෘත කරනු ලැබුවා.

    ජාතික සමගිය තවදුරටත් සුරක්ෂිත කර රටටම ආදර්ශයක් දෙමින් බහුතරයක් දමිළ හින්දු බැතිමතුන් දිවිගෙවන වතුකරය ප්‍රදේශයේ මෙම බුදු මැඳුර ඉදිකිරීමට පියවර ගත් බව මස්කෙළිය ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හිමියන් පැවසුවා.

    මෝකා තේ වතුයායේ ශ්‍රී සුමන බෞද්ධ සමිතියේ සංවිධායකයින් හා දායක සභාව මස්කෙළිය ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත මෙම බුදු මැදුර ඉදිකිරීම සඳහා වසර ගණනක් තිස්සේ දැඩි කැපවීමකින් හා දායකත්වයක් ලබා දෙමින් කටයුතු කර තිබෙනවා.

    මෙම අවස්ථාවට මස්කෙළිය ශ්‍රී සුමනාරාමාධිපති තපෝවනයේ සුසීත හිමියන් මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්, ප්‍රදේශයේ බෞද්ධ, හින්දු, කතෝලිකබැතිමතුන්, වතු අධිකාරිවරුන්, ව්‍යාපාරිකයින්, වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

    පෙර පුව​තවෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group