රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගන තිබෙනවා.
ඒ චීන – රුසියා දේශසීමාව අසල දීයි
මෙම ගුවන් යානයේ කාර්යමණ්ඩල සේවකයින් ඇතුලුව මගීන් 49 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් ගුවන්යානයේ ගමන් ගත් සියලුම මගීන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අතුරුදහන් වූ මෙම ්බ-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් අන්ගාරා ගුවන් සේවයට අයත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
චීන රුසියා දේශ සීමා අසළ කිලෝමීටර 15 ක පමණ දුරින් පිහිටි කදුකර ප්‍රදේශයකදී මෙම ගුවන් යානයේ සුන් බුන් සොයාගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













