මුහුණු පොතෙන් හඳුනාගත් පාසල් සිසුවියක් රවටා ගෙදර එක්කන් ගිය තරුණයා මාට්ටු එසැණ 2025-07-18 පෙරවරු 11:2385 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්රදේශයේ නිවසක රඳවා සිටි සැකකරුවෙකු ලිඳුල පොලිසිය විසින් ඊයේ(17) රාත්රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…