ගොඩකවෙල දී බස් රථයක් පෙරළි 14 දෙනෙකුට තුවාල එසැණ 2023-07-30 පෙරවරු 11:3238 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගොඩකවෙල, ගලහිටිය ප්රදේශයේදී බස් රථයක් පෙරළි තිබෙනවා. කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අද උදෑසන අනතුරට…