නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළ යයි එසැණ 2023-07-30 පස්වරු 5:3463 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයින පුරා සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. අවිවාහක තරුණියන් වැඩි පිරිසක්…