කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-10-0138 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනය වන විට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනය තුළ බස්නාහිර,…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-09-2948 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදීත්…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-09-2030 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-09-1037 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 14ක ජනතාව තවදුරටත් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පවුල් 1,752ක පුද්ගලයින්…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-09-0828 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-09-0335 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-08-2550 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේදී උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක්…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-08-1828 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-08-1011 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලටත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම්…
කාලගුණයෙන් නිවේදනයක් එසැණ 2023-08-0857 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…