අල්ලස් ගත් ස්ථානාධිපති දැලේ එසැණ 2022-12-09 පස්වරු 4:222 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හා දූශණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…