සංචාරකයින්ගේ පැමිණීමෙන් යාල ආදායම ඉහලට එසැණ 2022-12-07 පෙරවරු 10:5473 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය දින කිහිපයේ සුඛෝපභෝගි නෞකාවලින් පැමිණි සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීම හේතුවෙන් රුපියල් හත්ලක්ෂ 21,541 ක ආදායමක් ලැබී තිබෙනවා. කෘෂිකර්ම වනජිවි…