Browsing: vfm
පවතින ආණ්ඩුව කිසිදු ලෙසකින් බිද දැමීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා පවසනවා. රට ගොඩනගන වැඩපිළිවෙල සදහා සියලු දෙනාගේ…
මෙම වසරේ දී ජාතික සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව සියයට 5 ක පමණ වර්ධනයක් අත්කරගෙන ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක…
ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද එළිදැක්වීමට නියමිතයි. ඒ මුම්බායිහීදීයී. මෙවර තරගාවලිය ඉන්දියාවේ…
යුක්රේනයේ කියෙව් අගනුවර මහල් නිවාස සංකීර්ණ කිහිපයකට අද අලුයම රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ සමඟම එහි ගින්නක් ද හටගෙන…
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2 ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම…
පොලිස් සහතික ලබා ගැනීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කල කරුණු සත්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා. එහිදී…
මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට…
පාර්ලිමේන්තු කටයුතු අදත් පෙරවරු 9ට ආරම්භ වීමට නියමතව තිබෙනවා. කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ 9 වැනි දිනය ලෙසයි…
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති නඩුව ජනවාරි 26…
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වායූ දූෂණය යළි ඉහළ ගොස් තිබෙනවා. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 396ක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















