ලෝක බැංකුවෙන් ජනපති අනුරට සුබ පැතුම් එසැණ 2024-09-27 පෙරවරු 10:0675 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිම සදහා අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ…
ජනපතිගෙන් ගොවි – ධීවර ප්‍රජාවට සහන එසැණ 2024-09-27 පෙරවරු 9:51182 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහ කන්නය සඳහා ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා.…
ග්‍රීක බැඳුම්කර නඩුව – කබ්රාල්ට සිතාසි එසැණ 2024-09-27 පෙරවරු 9:4471 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ග්‍රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින…
ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140 ක වෛද්‍ය උපකරණ එසැණ 2024-09-27 පෙරවරු 9:16104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව බාරදීම සිදු…
ගිනිඅවි 3ක් සමග අයෙක් කොටුවෙයි එසැණ 2024-09-27 පෙරවරු 9:09104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එම ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක් එසැණ 2024-09-27 පෙරවරු 9:03107 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ…
අර්බුද රැසක් මැද ඊශ්‍රාලයෙන් මෙරටට රැකියා අවස්ථා එසැණ 2024-09-26 පෙරවරු 10:493 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්රයේ…
ඊශ්‍රාලයේ ශ්‍රි ලාංකිකයන් ගැන දැනුම්දීමක් එසැණ 2024-09-26 පෙරවරු 10:401 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය…
දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට එසැණ 2024-09-26 පෙරවරු 10:342 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තීරු බදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටී සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ…
මෙවර පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරු ගම්පහෙන් එසැණ 2024-09-26 පෙරවරු 10:2245 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම සහ…