ජනපති ට්‍රම්ප්ට ජනපති අනුරගෙන් සුබ පැතුම් එසැණ 2024-11-07 පෙරවරු 10:123 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම්…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි එසැණ 2024-11-07 පෙරවරු 10:112 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ දිස්ත්‍රික්ක 08ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක වනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ අද පස්රු…
අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසුරුවයි එසැණ 2024-11-07 පෙරවරු 10:074 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබු වෛද්‍ය ඒකකය විසුරුවා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක…
16ට අඩු නම් සමාජ මාධ්‍ය තහනම්? එසැණ 2024-11-07 පෙරවරු 9:585 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගන්නා බව එරට අගමැතිවරයා ප්‍රකාශකර…
ලබන සඳුදා දිනෙන් මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් එසැණ 2024-11-07 පෙරවරු 9:485 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. මේ අතර මහ මැතිවරණයට අදාළ…
තුවක්කු භාරදෙන කාලය දිගු කරයි එසැණ 2024-11-07 පෙරවරු 9:415 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ…
සවස් කාලයේදී පළාත් කිහිපයකට තද වැසි එසැණ 2024-11-07 පෙරවරු 9:257 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…
IPL සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වෙයි එසැණ 2024-11-06 පෙරවරු 10:380 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා . මේ බව තරගාවලියේ සංවිධායකයින් විසින්…
ආසියානු බෞද්ධ සමුළුව ඇරඹෙයි එසැණ 2024-11-06 පෙරවරු 10:343 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරුණා. මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු…
“මාලිමාවට බහුතරේ එනවා.” අමරවීර කියයි එසැණ 2024-11-06 පෙරවරු 10:2719 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව ජනාධිපතිවරයාට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සියලු දෙනා පුර්ණ සහයෝගය ලබා දියයුතු බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…