පාර්ලිමේන්තුව ඡායාරූපගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට එසැණ 2023-01-31 පෙරවරු 10:1126 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපය ඡායාරූපගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…