ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට එසැණ 2023-03-19 පෙරවරු 9:2457 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාවේ දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 841ක් වාර්තා වුණා.…