ඕස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය කණ්ඩායමට කඩුලු 5 ක ජයක් එසැණ 2023-03-18 පෙරවරු 11:2031 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය කඩුලු 5කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව…