ආපදාවට පත් ධීවර යාත්රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගැනේ එසැණ 2023-02-0335 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන්…