චීනයට තායිවානයෙන් තහනමක් එසැණ 2023-01-12 පෙරවරු 11:1516 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. චීනයෙන් සිදුකෙරෙන කකුළුවන් ආනයනය තහනම් කිරීමට තායිවානය පියවර ගෙන තිබෙනවා. ඒ චීනයෙන් ආනයනය කරන ආහාර – අනාරක්ෂිත බවට චෝදනා කරමින්.…