සැකකරුවෙකු පලායාමෙන් පොලිස් පරීක්ෂක සහ කොස්තාපල්ගේ වැඩ තහනම් එසැණ 2024-04-012 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රැඳවුම් නියෝග මත පූජාපිටිය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවෙන් මිදි පලායාමේ සිද්ධියකට පොලිස්…
යුක්තිය මෙහෙයුමෙන තවත් 866 දෙනෙකු අත්අඩංගුවට එසැණ 2024-03-251 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී 866 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. ඉන් සැකකරුවන් 57 දෙනෙකු සදහා…
160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය අභිමානවත් ලෙස සමරයි එසැණ 2024-03-212 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 160 වෙනි ජාතික පොලිස්විරු අනුස්මරණ දිනය නිමිත්තෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ සැමරුම් උත්සවය හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ…
ලිංගික අතරව චෝදනාවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට එසැණ 2024-03-072 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වන දා…