- තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්
- ගණේමුල්ල සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව භාරයට
- මිද්දෙණියේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි
- සිංහල අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්
- ප්‍රංශයේ පිහි ඇනුමක්
- භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
- පළාත් කිහිපයකට හෙටත් උණුසුම වැඩිවෙයි
Browsing: srilankaforeign
රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවක් ඉලක්ක කරගනිමින් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදි කණ්ඩායම් සම්බන්ධ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර්…
පුද්ගලයින් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවකට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සිව් දෙනාට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා ගොනුකරමින්…
ස්මාර්ට් ෆෝන් වෙළදපොල තුල නීතිවිරෝධී ලෙස ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් අමෙරිකාව විසින් ඇපල් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර…
රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්ල තම වැටුප සහ සියලු ප්‍රතිලාභ අත්හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ නව…
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක මාවන් ඊසා මියගොස් ඇතැයි ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර්…
රුසියානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ව්ලැදිමීර් පුටින්ට රටවල් රැසක නායකයින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ අතර චීන ජනාධිපති ෂී…
ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සදහා වන පනත් කෙටුම්පතක් අමෙරිකාවේ එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා. මේ අනුව…
ඊශ්‍රායල් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මියගොස් ඇති බවට ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල…
හයිටි රාජ්‍යයේ අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්වීමට එකඟ වී ඇතැයි කැරබියන් රටවල් සමූහයේ සභාපතිවරයා පවසනවා. රට තුළ ඉහළ යමින් පවතින…
තවදුරටත් පවතින ප්‍රචණ්ඩකාරි සහ අවුල්සහගත තත්ත්වයන් හමුවේ හයිටියේ ප්‍රධාන වාරායේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබෙනවා. හයිටි රාජ්‍යයේ පෝර්ට් ඔර් ප්‍රින්ස් නගරයට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222