කිලෝ 9ක රත්‍රං සමග දෙදෙනෙක් කොටුවෙයි එසැණ 2024-03-04 පස්වරු 1:570 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් සඳහන් කරයි. ඔවුන් සතුව…
කලකට පසු වැඩිම සංචාරකයෝ පෙබරවාරියේ එසැණ 2024-03-02 පස්වරු 3:1927 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇත. එම අගය 218,350ක්…
පාර්ලිමේන්තු රැස් වන දිනයන් එසැණ 2024-03-02 පෙරවරු 11:591 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ මස 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ. එමෙන්ම 08 වැනි…
බසයක් තරුණ ජීවිතයක් බිලිගනී එසැණ 2024-03-02 පෙරවරු 11:4629 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය – මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් එම දෙසටම ධාවනය…
පිදුරු ගොඩේ ගින්න ජීවිතයක් බිලිගනී එසැණ 2024-03-01 පස්වරු 3:2931 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පිදුරුගොඩක හටගත් ගින්නකට මැදිව පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින්…
නව කොවිඩ් රෙගුලාසි එසැණ 2023-01-14 පෙරවරු 10:242 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක අමාත්‍යාංශය විසින් නව කොවිඩ් -19 රෙගුලාසි හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ…
දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක් එසැණ 2023-01-06 පෙරවරු 11:1253 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට…