Browsing: Srilanka
පාස්කු පාහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස හතරවනදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත්…
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.…
පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර…
මෙරට ධීවරයින් හත් දෙනෙකුට දිවයිට පැමිණිමට නොහැකිව මුරුසි දුපතේ සිර වී සිටිනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින්…
යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී පුද්ගලයින් 840 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිසෙන් පුද්ගලයන්…
වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධිය පිළිබද විමර්ශන අපරාධ…
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට යෙදෙන පැළ සිටුවීමේ නැකැත් දිනය මුරුංගා ජාතික දිනය ලෙස නම් කිරිමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය…
2024 වසරේ සෙංකඩගල වෙසක් කලාපය මෙවරද අති උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු සුදානම් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ…
පාසල් දැරියන්ගේ සෞඛ්යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222