බොරැල්ලෙන් මතුවූ අලුත් රාවණා! නිදා සිටින රාවණා ඇහැරවීමට සූදානම්! (විඩියෝ) එසැණ 2024-04-06 පස්වරු 1:51286 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
විල්ගමුවේ ජනතාවට ඉඩම් අයිතිය එසැණ 2024-04-05 පෙරවරු 11:482 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වසම් වල ඉඩම් හිමි ජනතාවට නීත්‍යානුකූල බලපත්‍ර බෙදා දීමේ උත්සවයක් ඊයේ (04) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය…
විදෙස් ශ්‍රමිකයන් සදහා විද්්‍යුත් වාහන ගෙන්වීම අත්හිටුවයි එසැණ 2024-04-05 පෙරවරු 10:491 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සදහා විද්්‍යුත් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමට තීරණය…
දේශබන්දු අද ශ්‍රෙෂ්ඨාධිකරණයට එසැණ 2024-04-05 පෙරවරු 10:350 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවෙන්…
යුක්තිය මෙහෙයුමෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය වෙයි එසැණ 2024-04-05 පෙරවරු 9:520 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. ඒ, යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන සිදුකළ…
ත්‍රිවිධ හමුදාවට පොදු සමාව තවදුරටත් එසැණ 2024-04-05 පෙරවරු 9:252 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා…
පොලිස්පත් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවයි එසැණ 2024-04-05 පෙරවරු 6:590 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා තිබෙනවා. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොණු…
කෙහෙළියගේ නඩුවකට දින නියම කෙරේ එසැණ 2024-04-05 පෙරවරු 6:540 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී…
පරිසර ගැටලු විසදීමට නව වැඩසටහනක් එසැණ 2024-04-05 පෙරවරු 6:530 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පරිසර ගැටලු විසදීමට නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම අධිකාරිය සදහන් කළේ ශ්‍රී ලංකා පොලිසිය…
උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළට එසැණ 2024-04-04 පස්වරු 3:592 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ ඒ සඳහා…