Browsing: Srilanka

ග්‍රාමීය පහසුකම් සැලසීම සහ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20ක් වැය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට…

සමගි ජන බලවේගය යෝජනා කළ දින අතුරින් ආර්ථික කමිටු ව්වාදයට ජාතික ජන බලවේගය ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන…

මොසම් වර්ෂාවත් සමග ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් මතු විය හැකි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් හඳුනාගෙන ඇති බව ජාතික…

අ.පො.ස. උසස් පෙළ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් 2024 සහ 2025 සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ව…

කොළඹ මහ නරග සභා බල ප්‍රදේශයේ අධි අවධානම් සහිත ගස් සියල්ල ඉදිරි දින කිහිපය තුළ කපා ඉවත් කිරීමට තීරණය කළ…

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ…

වෙසක් සමය තුළදී වාර්තාගත ඉන්ධන පරිභෝජනයක් මෙරට තුළ සිදුව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. කොරෝනා සමයෙන් පසු වැඩිම…

රජයේ ආයතන රැසකට අයත් වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවල සදහන් වනවා.…

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කඳවුර තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණයින් 49 දෙනා සහ රුසියානු යුද්ධයට ගිය හිටපු…

වර්ෂාවත් සමග වෙළදපොලේ එළව`ඵ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බෝංචි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 700 දක්වාත්ල මා`ඵමිරිස් කිලෝග්‍රෑම්…