සුනඛ සුරතලුන්ටත් ගුවන් සේවයක් එසැණ 2024-06-18 පස්වරු 12:421 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාවේ බාර්ක් එයාර් ගුවන් සේවය සුනඛ සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක් වනවා. එහි මංගල ගුවන් ගමන යෙදුණේ පසුගිය මැයි…
අනධ්‍යන වර්ජනයට අදට දින 48 ක් එසැණ 2024-06-18 පස්වරු 12:3542 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පවසනවා. අද වන…
කුළි ආදායම් බද්ධ සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක් එසැණ 2024-06-18 පස්වරු 12:111 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ හඳුන්වා දුන් නව කුලී ආදායම් බද්ධ…
ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් එසැණ 2024-06-18 පස්වරු 12:091 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සදහන් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ නිරිත…
හානි වූ ජලනලය හෙට අලුයමේදී යථා තත්ත්වයට එසැණ 2024-06-18 පස්වරු 12:052 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කළටුවාව ජල පවිත්‍රාගාරයට අයත් ප්‍රධාන නළයකට හානි වීමෙන් අඩාල වූ ජල සැපයුම හෙට අලුයම වන විට පූර්ණ වශයෙන් යථා තත්ත්වයට…
කොදෙව්වන්ට ජය එසැණ 2024-06-18 පෙරවරු 10:040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද පැවති තරගය ජය ගැනීමට බටහිර…
අදත් දුම්රිය ධාවනයන්ට බාධා එසැණ 2024-06-18 පෙරවරු 10:011 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක්…
රැකියා විරහිත උපාධිධාරින් හෙට කොළඹට එසැණ 2024-06-17 පෙරවරු 10:410 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රැකියා විරහිත උපාධිධාරින් කඩිනමින් රැකියාවලට බඳවා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීම සදහා හෙට දිනයේදී කොළඹට රැස්වන බව ඒකාබද්ධ රැකියා විරහිත…
මඩු වන්දනාකරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්න – ජනපතිගෙන් උපදෙස් එසැණ 2024-06-17 පෙරවරු 10:393 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල…
5 ශිෂ්‍යත්වයට ලකුණු ප්‍රශ්න පත්‍රයෙන් පමණක් ලබා ගන්න බැහැ – අධ්‍යාපන ඇමති කියයි එසැණ 2024-06-17 පෙරවරු 10:110 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය ඉදිරිය්දී එම විභාගයේ ප්‍රශ්නපත්‍රවලින් පමණක් ලබා ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්…