උණුසුම් කාලගුණයෙන් ජලාශ ජල මට්ටම් පහල බසී එසැණ 2024-03-055 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල…