පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අපවත් වෙයි එසැණ 2025-05-293 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අපවත් වී තිබෙනවා. වසර එකහමාරකට ආසන්න කාලයක් කොළඹ…