ලංකාව බිම් බෝම්බ අයින් කරන විදිහට ලොකු තැනකින් පැසසුම් එසැණ 2024-05-07 පෙරවරු 2:300 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රියෙල් 29 දා සිට මැයි 01 වෙනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර…
අපරාධ කල්ලියක ප්‍රභල සාමාජිකයන් හතරක් කොටු කෙරූ මෙහෙයුම (වීඩියෝ) දේශීය පුවත් 2024-05-07 පෙරවරු 2:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව සකස් කිරීම ඇරඹෙයි එසැණ 2024-05-07 පෙරවරු 1:300 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව (Integrated National Financial Framework) සකස් කිරීම පිළිබඳ සමාරම්භක වැඩසටහන විදුලිබල හා බලශක්ති…
කාන්තාවක් ග්‍රාම නිලධාරිනියකට කනට ගැසූ නිසා ඔක්කොම ලෙඩ වෙති (වීඩියෝ) එසැණ 2024-05-07 පෙරවරු 1:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
කටාර් රාජ්‍යයට අයත් අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දමයි එසැණ 2024-05-06 පස්වරු 12:380 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කටාර් රාජ්‍යයට අයත් අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවාග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරිපත්…
සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය ගාල්ලේ දී විවෘත කරයි එසැණ 2024-05-06 පෙරවරු 11:360 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා ගාල්ල…
තිවංක පිළිමගෙය ගැන වැදගත් කතාවක් එසැණ 2024-05-06 පෙරවරු 11:345 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය 2023 වසරේදී…
වතුකරයේ සිසු සිසුවියන් දැඩි උද්යෝගයෙන් සාමාන්‍ය පෙළ විභාගයට (වීඩියෝ) එසැණ 2024-05-06 පෙරවරු 11:300 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
බෝගම්බර බන්ධනාගාරය හෝටලයක් වෙයි එසැණ 2024-05-06 පෙරවරු 11:2582 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බෝගම්බර බන්ධනාගාරය පෞරාණික බව රැකගනිමින් ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීමට පෞද්ගලික ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇති බව…
සහස්යා ඉන්වෙස්ට්මන්ට් ප්‍රධාන කාර්යාලය “මග නැගුම මහ මැදුරේදී” විවෘත වෙයි එසැණ 2024-05-06 පෙරවරු 11:220 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල…