අදත් තැන තැන ගිගුරුම් සහිත වැසි එසැණ 2024-05-11 පස්වරු 2:4288 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ…
ඇෆ්ගනිස්තාන ජලගැලීම් වලින් 50කට අධික පිරිසක් මියයයි එසැණ 2024-05-11 පස්වරු 2:400 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු ඇෆ්ගනිස්තානයට බලපෑ ජලගැලීම් ආපදාවලින් 50කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජල ගැලීම්වලට කොටුවූ තවත් 150කට වැඩි…
200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට එසැණ 2024-05-11 පස්වරු 2:380 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල්…
රාජ්‍ය නිලධාරීන්ට පැවිදිවෙන්න අවස්ථාවක් එසැණ 2024-05-11 පස්වරු 2:3688 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තාවකාලිකව පැවිද්ද සඳහා රාජ්‍ය නිලධාරීන් තායිලන්තය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා. බුද්ධශාසන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…
ජනපති ප්‍රදර්ශනයක් නරඹයි එසැණ 2024-05-11 පස්වරු 2:320 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය…
“යුක්තිය” සැකකරුවන් කඩයිමක් පනී එසැණ 2024-05-11 පස්වරු 2:3173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. “යුක්තිය” මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා සැකකරුවන් 111,074ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 4,472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම්…
සෞඛ්‍ය ලේකම් විශේෂ නිරීක්ෂණ චාරිකාවක එසැණ 2024-05-11 පස්වරු 2:260 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු…
කාසල්රී ජලපෝෂක ප්‍රදේශයට හානි කරමින් මැණික් ගැරූ පිරිසට වුණ දේ (වීඩියෝ) එසැණ 2024-05-11 පස්වරු 2:200 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
මාසික වැටුප ඉල්ලූ කතට හිමිකාරියගෙන් ගුටි එසැණ 2024-05-11 පස්වරු 2:18116 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයතනයක මාසික වැටුප ඉල්ලීමට ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය පහර දුන් සිදුවීමක් වාර්තා වේ.…