ඡන්ද වැඩ වලට ජාතික කොඩිය ගත්තොත් වෙන දේ එසැණ 2024-08-19 පෙරවරු 11:06102 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව…
ජපානයට තවත් භූ කම්පනයක් එසැණ 2024-08-19 පෙරවරු 10:4651 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ…
බුලත්සිංහලට නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කැඳවයි එසැණ 2024-08-19 පෙරවරු 10:40180 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කළුතර, පරගොඩ ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත…
වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට විරෝධතා එසැණ 2024-08-19 පෙරවරු 10:3094 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෙනිසියුලාවෙ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධතා දක්වමින් එරට ජනතාව තවදුරටත් විරෝධතා පවත්වනවා එරට කරාකස් අගනුවර සංවිධාන කල විරෝධතා වෙනුවෙන් විශාල පිරිසක්…
වඳුරු උණ වැළඳීමෙන් මරණ 548 ක් එසැණ 2024-08-19 පෙරවරු 10:20155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොංගෝ ජනරජයේ වඳුරු උණ රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 548 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම රෝගය ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද…
දෙවැනි එක්දින තරගයේ ජය අයර්ලන්තයට එසැණ 2024-08-19 පෙරවරු 10:15105 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත්…
පවතින වැස්ස තවදුරටත් එසැණ 2024-08-19 පෙරවරු 9:57134 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ…
මහනුවර අවසන් රන්දෝළි පෙරහැර අද එසැණ 2024-08-19 පෙරවරු 9:4392 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද විථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව දළදා විදීය, ඩී එස් සේනානායක…
දේශපාලන පොරපිටියේ රස කතා එසැණ 2024-08-19 පෙරවරු 8:40101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනතාව ආරක්ෂා කරමින් මානුෂිය සමාජයක් ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. ආර්ථික…
තිහගොඩ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි එසැණ 2024-08-19 පෙරවරු 8:30159 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තිහගොඩ පොලිස් වසමේ හක්මන – මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ හක්මන සිට…