දුර දිග ගිය බලු අවුල ජීවිතයක් බිලිගනී එසැණ 2024-03-04 පස්වරු 3:041 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගෝනාපිනුවල ප්‍රදේශයේ බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් හේතුවෙන් යාබද නිවාස දෙකක් අතර සිදුවුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතුවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස්…
පැතුම් හොඳම තුන්දෙනා අතරට එසැණ 2024-03-04 පස්වරු 2:590 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබේ. අන්තර්ජාලය හරහා…
ජනපති විශේෂ හමුවක එසැණ 2024-03-04 පස්වරු 2:240 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී…
බෙංගාල ව්‍යාග්‍රයින් සමග සිංහ පෝතක සටන අද එසැණ 2024-03-04 පස්වරු 2:182 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (04) සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ…
අතවර සිද්ධියක් සම්බධයෙන් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට එසැණ 2024-03-04 පස්වරු 2:120 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය විසින් ඊයේ (03) රාත්‍රීයේ මොනරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ විදුහල්පතිවරයා…
වර්ජන කළ වෛද්‍යවරුන් 7000 ක් නෙරපයි එසැණ 2024-03-04 පස්වරු 2:050 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැඩ වර්ජනයක නිරතවන පුහුණු වෛද්‍යවරු 7,000ක පමණ ලියාපදිංචිය අහෝසි කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව වාර්තා වේ. දකුණු කොරියානු…
හංවැල්ල හෙල්ලෙයි – මන්නා රොෂාන්ට රිදෙන්න පහරක් එසැණ 2024-03-04 පස්වරු 1:541 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා…
රටින් බඩු ගෙන්වීමේ වියදම් ඉහළට එසැණ 2024-03-02 පස්වරු 4:3335 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස්, ආනයන වියදම වැඩිවී ඇති බව මහ බැංකුව…
කාලා හමාරයි – ප්ලේන්ටියේ සිට සියල්ලේ මිල ඉහළට එසැණ 2024-03-02 පස්වරු 4:2175 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති…
පොහොට්ටු සංවිධායක සජබට එසැණ 2024-03-02 පස්වරු 3:59122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසනයේ හිටපු සංවිධායක සෝමසිරි ගුණතිලක මහතා (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔහුට…