Browsing: Sri Lanka
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා…
ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එය දිවයිනේ ගම්මිරිස්…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300ක්…
විශ්‍රාමික ගුරුවරුන් දහසක් වසර 3 ක කොන්ත්‍රාත් කාලයක් සදහා කඩිනමින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම කාලය අතරතුරදී…
පාසල් මැරතන් ධාවන තරගය අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ…
රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන එන් එස් බී එම් අධ්‍යාපන ආයතනය මගින් වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය…
අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට…
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතය…
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
මතභේදයට තුඩු දී ඇති පුරවැසිභාවය පිළිබඳ නීතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබේ. මුස්ලිම් නොවන පාකිස්තාන, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222