Browsing: Sri Lanka
රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පසුගිය මාස 05ක කාලය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ…
ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිප්‍රහාර…
පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…
අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වර්ඩ්කාර් අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික සහ දේශපාලන යන හේතු දෙක මත මෙලෙස…
බංග්ලාදේශ තරග සංචාරයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග්…
හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , කුරුණෑගල මුලස්ථාන පොලිස් ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ පොලිස්පතිවරයා විසින්…
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විස්වාසභංග යෝජනාව පිළිබද විවාදයේ අවසන් දිනය අදයි. කතානායකවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය…
අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් පරිවර්තනය කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නව නීතියක් අප්‍රේල්…
ඇස්වැසුම ප්‍රතිලාභින් 14,000ක් සවිබල ගැනීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. ජනාධිපති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222