බංගලි හෙට ලංකාව සමග සුදු වතින් ගැටෙයි එසැණ 2024-03-21 පෙරවරු 11:11116 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගයේ පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. මේ අනුව හෙට උදෑසන 9.30 ට තරගය ආරම්භ වනු…
කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය – සජීවීව එසැණ 2024-03-21 පෙරවරු 11:030 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
සල්ලි පොකුරු හැදුවත්, දුන්නත් වැඩ වරදී එසැණ 2024-03-21 පෙරවරු 10:54133 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මුදල් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැන්වීමක් සිදු කර තිබෙනවා. වර්තමානයේ නව…
ඡන්දෙ කල්යාමේ අවධානමක් එසැණ 2024-03-21 පෙරවරු 10:48123 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා හා අදාළ කටයුතු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනහොත්, ඉදිරියේදී මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක්…
උණුසුම් කාලගුණය ගැබිනි මවුවරුන්ට බලපෑම් කරයි එසැණ 2024-03-21 පෙරවරු 10:431 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි අවදානමක් පවතින බව සමීක්ෂණයකින් හෙළිව ඇත. මේ බව හෙළිව…
බන්දුලට කැඳවීමක් එසැණ 2024-03-21 පෙරවරු 10:210 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාවේ වොෂිංටන් වෙත ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (20)…
විශ්වාසභංග ඡන්ද විමසීමට කෙහෙළිය පාර්ලිමේන්තුවට කැදවන ලෙස දැනුම් දෙයි එසැණ 2024-03-21 පෙරවරු 10:170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීම සඳහා සහභාගී වීමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
IMF කලාපීය විධායක අධ්යක්ෂවරයා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හමුවෙයි එසැණ 2024-03-21 පෙරවරු 9:500 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව ඉවසීමෙන් සිදු කරන කැප කිරීම අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
අද සිට වියලි කාලගුණයේ වෙනසක් එසැණ 2024-03-21 පෙරවරු 9:48108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැක. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර…
ලංකාවට සතුට අහිමිවෙයි-ඔබට සතුටුයිද දැන්? එසැණ 2024-03-21 පෙරවරු 9:41246 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ ලෝකයේ සතුටු දර්ශකය අනුව ශ්‍රී ලංකාව 128වැනි ස්ථානයට පත්ව තිබෙනවා. වාර්ෂිකව නිකුත් කරනු ලබන…