බැසිල්, රනිල් හමුවේ කතාව එළියට එසැණ 2024-03-22 පෙරවරු 9:540 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුව…
අදත් පාර්ලිමේන්තු එසැණ 2024-03-22 පෙරවරු 9:470 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළා. සජීවීව නරඹන්න.
පක්ෂව 75යි විපක්ෂව 117යි – විශ්වාසභංගය උඩින්ම පරාදයි එසැණ 2024-03-21 පස්වරු 4:49182 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද…
කෝප් කමිටුවෙන් ඩිලාන් ඉවත්වෙයි එසැණ 2024-03-21 පස්වරු 12:461 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා එහි සභාපති…
කෝප් අර්බුධය ගැන පාර්ලිමේන්තුවේ අවධානය එසැණ 2024-03-21 පෙරවරු 11:500 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කෝප් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වීම පිළිබද අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණා. එහිදි අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සදහන්…
පාප් වහන්සේගේ නව ස්වයං චරිතාපදානය එසැණ 2024-03-21 පෙරවරු 11:481 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්‍රාම ගැනීමට නියමිත බවට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ අතර එතුමාට විශ්‍රාම…
මහනුවරින් මහ විශාල කසල තේ තොගයක් එසැණ 2024-03-21 පෙරවරු 11:390 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උඩුනුවර, අවුලගල පොලිස් බල ප්‍රදේශයේ බූවැලිකඩ ප්‍රදේශයේ කසල තේ ගබඩා කර තිබූ මධ්‍යස්ථාන හතරක ගම්පොළ විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීමක්…
හැමතැනම සන්ධාන එසැණ 2024-03-21 පෙරවරු 11:250 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය ඊයේ (20) එළි දැක්වූවා. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි එසැණ 2024-03-21 පෙරවරු 11:231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
“යනවා මෙතනින් යන්න”- නි.කතානායකට මල පනි (වීඩියෝ) එසැණ 2024-03-21 පෙරවරු 11:162 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.