අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන දිනය මෙන්න එසැණ 2024-03-26 පෙරවරු 9:44114 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත්…
ත්‍රිකුණාමලය වේරුගලම්පදි ශ්‍රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්‍රතිසංස්කරණයට එසැණ 2024-03-26 පෙරවරු 9:3462 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසර 600 කට වඩා පැරණි ත්‍රිකුණාමලය වේරුගලම්පදි ශ්‍රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම හා ගංවතුර පාලන ආරක්ෂණ ව්‍යාපෘතියට අදාළ…
අගමැති චීනයට ගොඩබසී එසැණ 2024-03-26 පෙරවරු 9:290 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ ඊයේ (මාර්තු 25) චීනයේ බීජිං නුවරට පැමිණියේය. විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun…
ජනපති රනිල් ඊයේ බත් බෙදූ හැටි (Photos) එසැණ 2024-03-26 පෙරවරු 9:2297 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලබන 27 වනදා ජනතා අයිතියට එසැණ 2024-03-26 පෙරවරු 9:191 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී…
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සන්නාම 500ක් සංවර්ධනය කෙරේ එසැණ 2024-03-26 පෙරවරු 9:170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ග්‍රාමීය මට්ටමේ පවතින ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර වෙළඳපළ දක්වා ගෙන යා හැකි…
“ජනපතිතුමා දූෂණයට වැට බැඳීමට සංශෝධන ගේනවා.”-ඇමති විජයදාස එසැණ 2024-03-26 පෙරවරු 9:151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා…
මධ්‍යම පළාතට ගුරු පත්වීම් එසැණ 2024-03-25 පස්වරු 1:060 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දීර්ඝ කාලයක් පාසල් වල ගුරු සහායකයින් ලෙස රාජකාරි ඉටු කළ සුදුසුකම් සපුරා ඇති 136 දෙනෙකු හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්…
වයෝවෘද්ධ කාන්තාවකට වුණ දේ හිතාගන්නත් බෑ (වීඩියෝ) එසැණ 2024-03-25 පෙරවරු 11:460 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.