දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එසැණ 2024-04-01 පෙරවරු 1:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය. ආසියාව…
කොලිවුඩ් රංගන ශිල්පී ඩැනියෙල් බාලාජී ජීවිතක්ෂයට එසැණ 2024-03-30 පස්වරු 2:171 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඩැනියෙල් බාලාජි ඊයේ (29) ජීවිතක්ෂයට පත්ව තිබේ. 48 වියේ පසු වූ ඔහු…
සජබ, UNP එකතුව යළි යළිත් තහවුරු වෙයි (වීඩියෝ) එසැණ 2024-03-30 පස්වරු 2:069 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
මරඳගහමුල ලොකේෂන් කුඩු මල්ලී ඇල්ලූ මෙහෙයුම (වීඩියෝ) එසැණ 2024-03-30 පස්වරු 1:5610 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවරමේ ප්‍රධාන සැකකරුවෙක් වන මරදගහමුල ලෝකේෂන් කුඩු මල්ලී කුඩු සමග බඩල්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට…
අලුතින් එන ඍතු බද්ද ගැන පැහැදිලි කිරීමක් එසැණ 2024-03-30 පස්වරු 1:053 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන…
අද කාලගුණය එසැණ 2024-03-30 පස්වරු 1:032 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…
මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ 9 දෙනෙකු තජිකිස්තාන අත්අඩංගුවට එසැණ 2024-03-30 පෙරවරු 8:003 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 9 දෙනෙකු තජිකිස්තානයේ ජාතික ආරක්ෂක කමිටුව විසින් අත්අඩංගුවට…
‘යුක්තිය’ නවතන දිනය පොලිස්පති කියයි එසැණ 2024-03-30 පෙරවරු 6:301 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැඟුනු දිනයක යුක්තිය මෙහෙයුම නිම වන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට එසැණ 2024-03-30 පෙරවරු 6:0092 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත…
ළඟදි ස්පා ගියාද? දැන්ම HIV චෙක් කරගන්න (වීඩියෝ) එසැණ 2024-03-30 පෙරවරු 5:00139 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.