ශ්‍රී ලංකා, බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරඟයේ 4වන දිනය අදයි එසැණ 2024-04-02 පෙරවරු 9:220 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි. තෙවැනි දිනය සඳහා තරඟය…
ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවයි එසැණ 2024-04-02 පෙරවරු 9:210 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු විසින්…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි එසැණ 2024-04-02 පෙරවරු 9:191 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 09.30 සිට පස්වරු 04 දක්වා බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම,…
රට පක්ෂයෙන් බලාපොරොත්තු වෙන වගකීම් ඉටු කිරීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතුයි-ලසන්ත එසැණ 2024-04-02 පෙරවරු 9:120 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සියලු වාද බේද අමතර කර කණ්ඩායමක් ලෙස රට පක්ෂයෙන් බලාපොරොත්තු වෙන වගකීම් ඉටු කිරීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව…
මුදල් කාරක සභාවට ආ නිලධාරීන් බොරු කියලා? එසැණ 2024-04-02 පෙරවරු 9:100 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණි නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට විවිධ පාර්ශව සඳහන් කරන බව එම කාරක…
පොලිසියට ගංජා විකුණන්න ගිය සුරාබදු ලොක්කෝ එසැණ 2024-04-02 පෙරවරු 9:09121 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හලාවත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක් සන්තකයේ තබාගෙන සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
“ආර්ථික අර්බුදය නැති කිරීමට සුදුසුම නායකයා රනිල්.”-ඇමති ශෙහාන් එසැණ 2024-04-02 පෙරවරු 9:070 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට මේ වන විට ලබා…
සිවු වසරකට පසු අමුත්තෙක් ලංකාවට එසැණ 2024-04-01 පස්වරු 12:07155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසර 4 කට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් ඊයේ රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියා. තායිලන්තයේ සිට…
හෙට ගුරු විරෝධතාවක් එසැණ 2024-04-01 පෙරවරු 9:455 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයක් හෙට දිනයේ පැවත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා …
IPL උණුසුම-ඊයේ විස්තරේ එසැණ 2024-04-01 පෙරවරු 9:440 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත් වුණා. එහිදී පළමුවෙන් පැවති තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07න්…