පොලිතින් මලු එපා නම් විශේෂ වට්ටම් එසැණ 2024-04-02 පෙරවරු 10:510 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් සදහා ඒවායේ වෙළද ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතින් මලු ලබානොගන්නා හෝ නැවත භාවිත…
තරගය අතරතුර ‘චන්දි’ දිවයිනට එසැණ 2024-04-02 පෙරවරු 10:489 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අතරතුර ඉන් ඉවත්ව දිවයිනට පැමිණීමට ශ්‍රී…
මෙන්න ඔබ අවුරුදු සැමරිය යුතු නිවැරදි නැකැත් සීට්ටුව එසැණ 2024-04-02 පෙරවරු 10:38251 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාධිත නිවැරදි නැකත් සීට්ටුව පහත දැක්වේ.
මාලිමාවේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි එසැණ 2024-04-02 පෙරවරු 10:29810 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහනුවර, කුණ්ඩසාලේ පදිංචි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර තිබෙනවා. පසුගිය 24 වැනිදා රාත්‍රීයේ ඇය…
විද්‍යා දැරියගේ ඝාතකයෙක්ට ස්භාවධර්මය දඬුවම් කරයි එසැණ 2024-04-02 පෙරවරු 9:37232 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්ව මරණ දණ්ඩනය නියමව පල්ලෙකැලේ බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. හදිසි…
අප්‍රෙල් සහ මැයි මාස වල දී සිව් කොන් රග්බි තරගාවලියක් එසැණ 2024-04-02 පෙරවරු 9:321 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම මෙම වසරේ අප්‍රෙල් සහ මැයි මාස වල දී සිව් කොන් රග්බි තරගාවලියකට සහභාගී වීමට නියමිතව…
අදත් මහ වැසි දරුණුයි එසැණ 2024-04-02 පෙරවරු 9:2983 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව යන පළාත්වල අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ…
අද IPL තරගය එසැණ 2024-04-02 පෙරවරු 9:270 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරඟ…
ඥානසාර හිමිට අද ඇප හිමිවෙයිද? එසැණ 2024-04-02 පෙරවරු 9:26130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසර 04ක සිර දඬුවමක් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනය අද අලුත්කඩේ මහාධිකරණය හමුවේදී කැඳවීමට නියමිතව…
මුම්බායි පරදා රාජස්ථාන් ඉදිරියට එසැණ 2024-04-02 පෙරවරු 9:240 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 14 වැනි තරඟයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ…