විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ නිලධාරීන් දැනුවත් කෙරේ එසැණ 2024-03-28 පෙරවරු 11:490 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවේ දෙවන හමුව ඊයේ (26)…
අද වන විට දිවයිනේ ඩෙංගු තත්වයේ වාර්තාවක් එසැණ 2024-03-28 පෙරවරු 11:481 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම පිළිබඳ නවතම දත්ත ඇතුලත් වාර්තාවක් නිකුත් කර තිබේ. එම නිකුත් වූ සටහන…
“එකෙක්වත් බාරගත්තේ නැති රටක් මම ගත්තේ.”-ජනපතිගෙන් සැර කතාවක් (වීඩියෝ) එසැණ 2024-03-28 පෙරවරු 11:430 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
තැඹිලි ගැන වටින තීරණයක් එසැණ 2024-03-28 පෙරවරු 11:401 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රට තුළ ගම්මාන 85ක් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ…
“බැංකු පොලී අනුපාත පහත හෙළීමේ වාසිය පාරිභෝගිකයන්ට සැලසිය යුතුයි.”-ඇමති සියඹලාපිටිය එසැණ 2024-03-28 පෙරවරු 11:310 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රය තුළින් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එසැණ 2024-03-28 පෙරවරු 11:300 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන…
ආර්ථික යුක්තිය ඉල්ලා සෞඛ්‍ය සේවකයින් නැවත දැවැන්ත වර්ජනයකට (වීඩියෝ) එසැණ 2024-03-28 පෙරවරු 11:2130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
නාමල්ගේ නව පත්වීම ගැන පක්ෂ ප්‍රභලයෝ උත්තර දෙයි (වීඩියෝ) එසැණ 2024-03-28 පෙරවරු 10:551 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
අලුත් මෙහෙයුමෙන් තවත් අයියලා 10ක් අල්ලයි එසැණ 2024-03-28 පෙරවරු 10:520 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්තිය මෙහෙයුමට සමගාමීව ලේඛනගත පාතාල අපරාධකරුවන් 10ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට අලුතින් පිහිටුවන ලද…
කලක් නිහඬව සිටි රන්ජන් මෛත්‍රීගේ ප්‍රකාශය ගැන කට අරී (වීඩියෝ) එසැණ 2024-03-28 පෙරවරු 10:46153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.