හෙට ගුරු විරෝධතාවක් එසැණ 2024-04-01 පෙරවරු 9:455 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයක් හෙට දිනයේ පැවත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා …
IPL උණුසුම-ඊයේ විස්තරේ එසැණ 2024-04-01 පෙරවරු 9:440 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත් වුණා. එහිදී පළමුවෙන් පැවති තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07න්…
අද රැස්වන පාර්ලිමේන්තුව එසැණ 2024-04-01 පෙරවරු 9:421 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව අද දින සහ හෙට දින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන…
බංගලි ඉදිරියේ සිංහයින් ශක්තිමත් එසැණ 2024-04-01 පෙරවරු 9:192 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි. දෙවැනි දිනය සඳහා තරඟය…
අද වහීද? එසැණ 2024-04-01 පෙරවරු 9:16101 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
අද අඩු වූ ඉන්ධන මිල එසැණ 2024-04-01 පෙරවරු 9:15171 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව…
අද IPL තරගය එසැණ 2024-04-01 පෙරවරු 9:100 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.…
ලොව ප්‍රථම වරට ඩ්‍රෝන යානා සඳහා අධිවේගී මාර්ගයක් එසැණ 2024-04-01 පෙරවරු 7:453 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එක්සත් රාජධානිය විසින් ලොව ප්‍රථම වරට ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගයක් හඳුන්වා දී ඇති අතර එය ජූනි සහ…
තරගයට මත්පැන් පානය කර දිනූ, ජයග්‍රාහකයා මරුට එසැණ 2024-04-01 පෙරවරු 6:30134 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරිම සදහා පැවැත් වු තරගයක් අතරතුරදි වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කල පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි…
අවුරුදු කාලේ 35ට බිත්තර එසැණ 2024-04-01 පෙරවරු 6:00121 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත් අවුරුදු මාසය තුළ දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකියාව පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…