රට වෙනුවෙන් බර කරට ගත් හංසනීගෙන් වාර්තාවක් එසැණ 2024-04-03 පෙරවරු 9:581 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත් වී…
පොලිස් නිලධාරිනියන් ‘ජැක්සන්ලා’ සොයා පිටකොටුවේ බස් පීරයි (වීඩියෝ) එසැණ 2024-04-03 පෙරවරු 9:54103 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
අද IPL තරගය එසැණ 2024-04-03 පෙරවරු 9:491 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟ වැදීමට…
ඉංග්‍රීසි ගුරුවරුන් 500ක් බඳවා ගැනීමේ තීරණයක් එසැණ 2024-04-03 පෙරවරු 9:480 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දිවයිනේ පවතින…
කොළඹ මුස්ලිම් පාසල් වල ගැටලු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස් එසැණ 2024-04-03 පෙරවරු 9:451 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
‘අස්වැසුම’ හිඟ මුදල් සමඟ ප්රතිලාභ අවුරුද්දට පෙර එසැණ 2024-04-03 පෙරවරු 9:410 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්රතිලාභ යටතේ රු . 2500 දීමනාව ලැබීමට හිමිකම්…
නව අධ්‍යාපන ලේකම්තුමිය වැඩ අරඹයි එසැණ 2024-04-03 පෙරවරු 9:40164 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එතුමිය සිය ධුරයේ වැඩකටයුතු…
සේනක බටගොඩ හට ගීත 7ක් ගායනය තහනම් වෙයි එසැණ 2024-04-02 පස්වරු 8:16912 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම තහනම් කරමින් අද වාරණයක් නිකුත් කෙරුනා.…
“ගිය වසරේ අපට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම අපි නිපදවා ගත්තා.”-අමාත්‍ය අමරවීර එසැණ 2024-04-02 පස්වරු 1:523 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 වසරේ දී අපිට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම අපිටම නිපදවා ගැනීමට හැකි වූ බවත් පසුගිය අවුරුද්ද පුරාම රටේ ජනතාව අනුභව…
“නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත” එසැණ 2024-04-02 පස්වරු 1:470 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර ජාතික පැළ රෝපණ නැකතේ දී ඵල දරන කුමන හෝ පැළයක් සිටුවන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර…