පරීක්ෂණ අවසන් වනතුරු නෞකා කාර්ය මණ්ඩලයට පිට වීම තහනම් එසැණ 2024-04-03 පෙරවරු 11:344 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමෙරිකාවේ බැල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු එහි රැඳී…
අද ඩෙංගු වාර්තාව එසැණ 2024-04-03 පෙරවරු 11:262 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද වන විට දිවයිනේ ඩෙංගු රෝගීන් වාර්තාවීම පිළිබඳ නවතම වාර්තාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම වාර්තාව පහතින්.
“රට ගොඩ ගන්න නම් සියලු ජාතීන් එකතු වෙන්න ඕනි.”-ඇමති සබ්රි (වීඩියෝ) එසැණ 2024-04-03 පෙරවරු 11:061 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
“දැන් අවශ්‍ය වැඩපිළිවෙලක්.”-දයාසිරි එසැණ 2024-04-03 පෙරවරු 11:010 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වන විට අවශ්‍යව ඇත්තේ නායකයින් පිටුපස හඹා යන කාල වකවානුවක් නොව වැඩපිළිවෙලක් සමග කටයුතු කිරීම පමණක් බව මානුෂීය ජනතා…
දුම්වැටි වලට කලින් දරුවන් දුම්කොළ භාවිතයට පුරුදු වෙලා? එසැණ 2024-04-03 පෙරවරු 10:560 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාසල් දරුවන් දුම්වැටිවලට හුරුවීමට ප්‍රථම බෙහෝ අවස්ථාවල දුම්කොළ භාවිත කිරීම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගෙන් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ ජාතික පාලක…
බංගලි දණ ගැස්වූ සිංහ බලේ-දෙවන තරගයේ ජයත් ශ්‍රි ලංකාවට එසැණ 2024-04-03 පෙරවරු 10:5075 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192 කින් ජග ගැනීමට ශ්‍රි…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක් එසැණ 2024-04-03 පෙරවරු 10:402,156 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණා. මේ හේතුවෙන් ජපානයට සහ…
ජේතවනාරාම ස්තූපයේ පිපිරුම් වැළැක්වීම සඳහා තාක්ෂණික පිළියම් එසැණ 2024-04-03 පෙරවරු 10:363 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන…
“නිවසකට එද්දි අනන්‍යතාවය තහවුරු කළ යුතුයි.”-හිමිකගෙන් පොලිසියට සහ STF එකට චෝදනා (වීඩියෝ) එසැණ 2024-04-03 පෙරවරු 10:291 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
රුපියල් 4500ක් වටිනා ආහාර 12ක මල්ලක් දැන් සතොසින් රුපියල් 3420කට එසැණ 2024-04-03 පෙරවරු 10:010 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.