මහනුවර දිස්ත්‍රික්කය සඳහා තැඹිලි ගම්මාන හතරක් එසැණ 2024-04-03 පස්වරු 1:483 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා ඇති බව පවසයි. අපනයනය…
බැසිල්ගෙන් රනිල්ට සද්දයක්? ජනාධිපතිවරණය සහා මහමැතිවරණය එකම දිනයේ? (වීඩියෝ) එසැණ 2024-04-03 පස්වරු 1:4516 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
ඉතිහාසයේ පළමුවරට කොංගෝ ජනරජයේ අගමැති ධුරයට කාන්තාවක් එසැණ 2024-04-03 පස්වරු 1:411 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් කොංගෝ ජනරජයේ අගමැති ධුරයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට පළමු කාන්තා අගමැති ලෙස, හිටපු…
“ඡන්දයක් එනකන් ඉඳලා මෛත්‍රී එක එක කතා කියනවා.”-අගරදගුරු නිවසෙන් චෝදනා එසැණ 2024-04-03 පස්වරු 1:365 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
“ජනාධිපති කියපු දේ කරලා තියෙනවා. එතුමට විතරයි මේක කරන්න පුලුවන් ඒක ඔප්පු කළා.”-ඇමති ශෙහාන් එසැණ 2024-04-03 පස්වරු 1:080 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
දඹුල්ලේ එළවළු මිල වේගයෙන් පහළට එසැණ 2024-04-03 පස්වරු 1:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනයේ වගා කළ එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති…
“රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස සටනට. L බෝඩ් කාරයන්ට මේක බාර දීලා ගෙනියන්න බෑ.”-රවී එසැණ 2024-04-03 පස්වරු 12:563 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
‘සිරි ලක පිරි වෙසක් අසිරි’ මෙවර වෙසක් සතිය නම් කෙරේ එසැණ 2024-04-03 පස්වරු 12:3471 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර…
පොහොට්ටුව පුපුරා යයි? කට්ටියම එලියට? මහින්දගෙ නිවසෙදි ලොකු වලියක්? (වීඩියෝ) එසැණ 2024-04-03 පස්වරු 12:28501 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
ඊජිප්ත්තුවේ හිටපු ජනාධිපති තුන්වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙයි එසැණ 2024-04-03 පෙරවරු 11:512 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊජිප්ත්තුවේ හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තුන්වැනි වරටත් නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.…