අප්‍රේල් 9 අමතක වූ අරගලය ඊයේ සැමරූ හැටි (වීඩියෝ) එසැණ 2024-04-10 පෙරවරු 2:30119 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
ඉංග්‍රීසි ගුරුවරුන් 2,500ක් බඳවාගනී එසැණ 2024-04-10 පෙරවරු 2:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. “සැමට ඉංග්‍රීසි” වැඩසටහනෙන් ඉංග්‍රීසි ගුරුවරු 2,500ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත…
අවුරුදු සරුයි-ඊයෙත් මහරගම සෙනඟ උතුරා යයි එසැණ 2024-04-10 පෙරවරු 1:300 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
“අවුරුදු කාලේ පරිස්සමින් ඉන්න.”-සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස් එසැණ 2024-04-10 පෙරවරු 1:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත් අවුරුදු කාල සීමාවේ දී රෝහල් ගතවීම්, හදිසි අනතුරු, හා අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවන හෙයින් ආරක්ෂාව පිළිබද සැලකිලිමත්…
ඡන්දයෙන් පසු හසීනා ඉන්දියාවට එසැණ 2024-04-09 පස්වරු 12:291 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනා ඉන්දීය මහමැතිවරණයෙන් පසු එරට සංචාරය කිරීමට නියමිත බව බංග්ලාදේශ විදේශ කටයුතු ඇමැති හසන් මහමූද් ප්‍රකාශ කර…
“රට අර්බුදයට දැමූ පිරිස් නව සන්ධාන හදනවා.”-විජිත හේරත් එසැණ 2024-04-09 පස්වරු 12:260 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රට ආර්ථික අර්බුදයට ඇද දැමීමට හවුල් වූ පිරිස් ආණ්ඩුවෙන් වෙන් වී නව සන්ධාන ගොඩනගාගෙන ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට කටයුතු…
“බංකොලොත් රටක ප්‍රතිපත්ති නිර්මාණයේදී රාමුවකට කොටු වෙන්න බෑ.”-සජිත් එසැණ 2024-04-09 පස්වරු 12:240 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංකොලොත්භාවයට පත් වූ රටක ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී රාමුවකට කොටු වී සිදු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
කපිල වික්‍රමනායකගේ රිට් පෙත්සම-නියෝගය ලබන 26 වනදා එසැණ 2024-04-09 පස්වරු 12:231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ…
හෙට ඉදන් ජනතාව රවට්ටනවා බොරු, පාරිභෝගික අධිකාරිය හරහා වෙන දේ මෙන්න (වීඩියෝ) එසැණ 2024-04-09 පෙරවරු 11:550 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
හිගුරක්ගොඩට ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් එසැණ 2024-04-09 පෙරවරු 11:521 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත. මෙම ගුවන්තොටුපල…