ජනපති අපේක්ෂක ඇපය ලක්ෂ 25 දක්වා ඉහළට එසැණ 2024-04-10 පෙරවරු 7:450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා…
පළමු පාසල් වාරයේ පළමුවන අදියර අවසන් එසැණ 2024-04-10 පෙරවරු 7:300 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024.04.10…
සතොසෙන් තවත් මිල අඩුකිරීම් රැසක් එසැණ 2024-04-10 පෙරවරු 7:00151 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා සතොස විසින් තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. එම…
දුම්රිය මඟට වැටුනු පාලම එසැණ 2024-04-10 පෙරවරු 6:450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් ඇති…
අලුත් අවුරුද්දට සිරකරුවන් 779ක් ගෙදර යයි එසැණ 2024-04-10 පෙරවරු 6:30133 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්රදානය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…
තේ පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක් එසැණ 2024-04-10 පෙරවරු 6:001 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
ඩොලරය 294ට බහී එසැණ 2024-04-10 පෙරවරු 5:30178 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහ බැංකුව ඊයේ (09) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294ක් ලෙස දැක්වු අතර විකුණුම්…
අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය මිලියන 5000ක් එසැණ 2024-04-10 පෙරවරු 5:001 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා…
වියපත් කලාකරුවන්ගේ අපහසුතාවලට පිළියම් එසැණ 2024-04-10 පෙරවරු 4:000 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ටවර්…
දකුණේ භයානක තත්ත්වයක් ගැන ඩයනාගෙන් හෙළිදරවුවක් (වීඩියෝ) එසැණ 2024-04-10 පෙරවරු 3:30179 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.