“මම බලයේ ඉන්න තාක් තරාතිරම නොබලා දඬුවම් කරනවා.”-අමාත්‍ය ටිරාන් අලස් එසැණ 2024-04-22 පෙරවරු 11:253 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තමන් බලයේ සිටින තාක් තරාතිරම කුමක් වුවද අදාළ පුද්ගලයා වැරදිකරුවෙකු නම් දඩුවම් නොකර නිදහස් කිරීමක් සිදු නොකරන බව මහජන ආරක්ෂක…
“පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි.”-විපක්ෂ නායක එසැණ 2024-04-22 පෙරවරු 11:221 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාස්කු ප්‍රහාරයෙන් බිහි වූ ආණ්ඩු සහ නායකයින් කාදිනල්තුමා ප්‍රමුඛව කතෝලික සභාව සහ ජනතාව රවටා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
“සැබෑ කම්කරුවා රැකගත යුතුයි.”-ඇමති පියල් එසැණ 2024-04-22 පෙරවරු 11:210 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සැබෑ කම්කරුවාට පවතින ගැටඵ පිළිබද අවධානය යොමු කරමින් ඔවුන්ව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා…
විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් උළෙලට එසැණ 2024-04-22 පෙරවරු 11:150 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මේ වසරේ පැරිස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා සහ…
සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ගැන විශේෂ උපදෙසක් එසැණ 2024-04-22 පෙරවරු 11:123 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික…
ෂැනන් තේ වත්තේ තේ කර්මාන්ත ශාලාවේ ගින්නක් (වීඩියෝ) එසැණ 2024-04-22 පෙරවරු 11:081 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
“ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ යන්න ලෝක ප්‍රජාවගේ විශ්වාසයයි.”-අමාත්‍ය මහින්ද අමරවීර එසැණ 2024-04-22 පෙරවරු 11:060 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ”ශ්‍රී ලංකාවේ තේ, ලෝකයේ හොඳම තේ ”යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙන බවත් මෙම කීර්ති නාමය අඛණ්ඩව ආරක්ෂා කර…
හාමුදුරුනමක් කරන වැඩක්ද කළේ? CCTV දර්ශන මෙන්න (වීඩියෝ) එසැණ 2024-04-22 පෙරවරු 11:0084 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
මිහිතල දිනය අදයි එසැණ 2024-04-22 පෙරවරු 10:247 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජගත් මිහිතල දිනය අදට (22) යෙදී ඇත. මෙවර එහි තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාට සහ පාරිසරික…
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි එසැණ 2024-04-22 පෙරවරු 10:1882 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට චන්ද්‍රසිරි…